FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර එළඹෙන 19 වනදා ඇරඹීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. 

දිමුත් කරුණාරත්න- නායක  , ඕෂධ ප්‍රනාන්දු , කුසල් මෙන්ඩිස් , ඇන්ජෙලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , කුසල් ජනිත් පෙරේරා , ධනංජය ද සිල්වා , නිරෝෂන් දික්වැල්ල , සුරංග ලක්මාල් , ළහිරු කුමාර , විශ්ව ප්‍රනාන්දු , කසුන් රාජිත , දිල්රුවන් පෙරේරා , ලසිත් ඇඹුල්දෙණිය , ලක්ෂාන් සඳකැන්.

කොදෙව්වන් සමඟ පැවති තරඟාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට ටෙස්ට් තරඟාවලියට සහභාගී වීමට අවස්ථාව අහිමි වෙයි.