FAST NEWS

24×7 Around the Globe

මව් පදවියට සැරසෙන චමත්කා [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චමත්කා ලක්මිණී මේ වන විට උතුම් මව් පදවියට සූදානම් වෙමින් සිටී.  

ගීත රූපරාමුවලට පෙනී සිටීමෙන් ද ඇය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්විය.

චමත්කා සහ ඇගේ සැමියා පෙනී සිටි ඡායාරූප පෙළක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

Image may contain: 8 people, people standing and wedding

Image may contain: one or more people

Image may contain: 2 people, wedding and closeup

Image may contain: 1 person, outdoor

Image may contain: 2 people, wedding, tree, outdoor and nature

Image may contain: 2 people, people standing and indoor

Image may contain: 2 people, people standing, tree and outdoor