FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පළමු විස්සයි 20 තරගය අදයි

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය අද (04) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.