FAST NEWS

24×7 Around the Globe

ICC ශ්‍රේණිගත කිරීම් වලින් කුසල් මෙන්ඩිස් සහ තිසර පෙරේරා ඉදිරියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමෙන් තිසර පෙරේරා ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ICC යේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව තිසර පෙරේරා 34 වන ස්ථානයට පැමිණ ඇත.

මේ අතර නවතම ශ්‍රේණිගත කිරීමට අනුව කුසල් මෙන්ඩිස් ප්‍රබල පිතිකරු ක්‍රිස් ගේල් අභිබවා ගොස් ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

පසුගියදා අවසන්වූ කොදෙව් පිල සමග පැවති  එක්දින තරඟාවලියෙන්  අනතුරුව ඔවුන් මෙලෙස ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණ ඇත.