FAST NEWS

24×7 Around the Globe

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමටයි නායක දිමුත් කරුණාරත්න තීරණය කර තිබේ.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත් වේ.