FAST NEWS

24×7 Around the Globe

බටහිර කොදෙව්වන් සමඟ තරඟවදින ශ්‍රී ලංකා සංචිතය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

මේ අනුව එම සංචිතයට දිමුත් කරුනාරත්න,අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය,නිරෝෂන් දික්වැල්ල,කුසල් මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,දනන්ජය සිල්වා,තිසර පෙරේරා,දසුන් ශානක,වනිඳු හසරංග,ලක්ෂාන් සඳකැන්,ඉසුරු උදාන,නුවන් ප්‍රදීප්,ලහිරු කුමාර

කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරන අතර T20 කණ්ඩායම දෙවන එක්දින තරඟයෙන් පසුව නිකුත් කරන බව සඳහන්.