FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කණගාටුවෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරඟ පිලිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇති නවතම කාලසටහන සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය අප්‍රසාදය පළ කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2023 සිට 2031 දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත.

එම කාලසටහනින් දැක්වෙන්නේ කණ්ඩායම් කිහිපයක් සහභාගි වන තරගාවලි සංවිධානයට පෙර කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරඟ පිළිබද වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.