FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව සමඟ පවතින එක්දින පළමු තරගයේ කාසිය වාසිය නවසීලන්තයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය නවසීලන්තය අද හැමිල්ටන් හිදී ආරම්භ වි තිබේ.

තරඟයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම දිනා ගත්තේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ නායක ටොම් ලැතැම් ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේය.