FAST NEWS

24×7 Around the Globe

මැදපෙරදිග පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා හඳුනාගනී

(ෆාස්ට් නිව්ස් | එක්සත් ආරාබිය) – එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයා හඳුනාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ මැදපෙරදිග කලාපයෙන් කොරෝනා වෛරස් රෝගියෙක් වාර්තාවන පළමු අවස්ථාව මෙය බවයි.

අදාළ ආසාදිතයා චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි චීන ජාතික පවුලක සාමාජිකයෙක් බව වාර්තා වේ