FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106දක්වා ඉහළට ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ආසාදිතයින් 4297ක් හඳුනා ගෙන තිබේ.

ගතවූ පැය 24 කාලය තුළ වෛරසය ආසාදිතයින් 1400ක් වාර්තා වන අතර එය ආසාදිතයින්ගේ ප්‍රමාණයේ 50% ඉහළයාමක්වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.