FAST NEWS

24×7 Around the Globe

‘ NETFLIX ’කෙටි චිත්‍රපටයකට රඟපාන ජාන්වි කපූර්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජාන්වි කපූර් රංගනයෙන් දායක වන කෙටි චිත්‍රපටයක් මේ වනවිට රසිකයන් අතර බොහෝ කතා බහට ලක්වී තිබේ.

ඒ ‘නෙට්ෆිලික්ස්’ සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම කෙටි චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ගෝස්ට් ස්ටෝරි’ ලෙසයි.

කෙටි චිත්‍රපට 4 කින් සමන්විත මෙම චිත්‍රපටයේ සෝයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර සුරේඛා සුක්රි හා විජේ වර්මා රංගනයෙන් දායක වෙයි.