FAST NEWS

24×7 Around the Globe

ඉසුරු උදානට 3 වන පන්දුවාර විස්සයි විස්ස තරගය අහිමිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවට එරෙහි තුන් වන පන්දුවාර විස්සයි විස්ස සඳහා ඊයේ (07) පැවති පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

පූනේ හිදී හෙට පැවැත්වෙන තරගයට ඉසුරු උදානගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආර්තර් සඳහන් කර තිබේ.