(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දෝර් හිදී අද (07) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව ඇත.
රාත්‍රී තරඟයක් වන එය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිළ මෙහිදී විරාට් කෝලිගේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ වදියි.
ගුවහටි නුවර පැවති ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස පළමු තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.








