FAST NEWS

24×7 Around the Globe

සල්මාන්ගේ නැගණිය යළිත් මව් පදවියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සල්මාන් ඛාන්ගේ බාල සහෝදරිය වන අර්ෆිතා ඛාන් මීට දින කීපයකට පෙර නැවත වරක් උතුම් මව් පදවිය ලැබීය. 

අර්ෆිතා මෙවර බිහි කර තිබුණේ දියණියකි.

පළමු දරු උපතේදී ඇය බිහිකළ පුත්‍රයා මේ වන විට තුන්වැනි වියට ආසන්නව සිටින බව බොලිවුඩ් තොරතුරු වාර්තා කරයි.

අර්ෆිතාගේ සැමියා වන සිනමා නළු ආයුෂ් ෂර්මා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ගිණුමටද දියණිය හා තමන් සිටින ඡායාරූප එක්කොට තිබුණි.

එයට love at first sight සටහනක්ද ඔහු විසින් තබා තිබුණ බව වාර්තා වේ.