FAST NEWS

24×7 Around the Globe

නව අවුරුදු උදාවත් සමඟ ලොව පුරා දරු උපත් ලක්‍ෂ 4ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව වසරේ පළමු දිනය තුළ ලොව පුරා දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.


යුනිසෙෆ් සංවිධානය පවසන්නේ පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ෆීජිහි පළමු දරු ප්‍රසූතිය සිදු කර ඇති බවයි.
වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඉන්දියාවෙනි. එය 67,385 දෙනෙකි.