FAST NEWS

24×7 Around the Globe

T20 සඳහා සංචිතය නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව සමග පවත්වීමට නියමිත T20 තරඟාවලිය සඳහා සංචිතය අනුමත කර තිබේ.

ලසිත් මාලිංග (නායක) , කුසල් පෙරේරා , කසුන් රාජිත , ඉසුරු උදාන , ලහිරු කුමා, ලක්ශාන් සඳකැන්ධ , නිඳු හසරංග ,කුසල් මෙන්ඩිස් , නිරෝශන් දික්වැල්ල , ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක , ඕශධ ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , අවිශ්ක ප්‍රනාන්දු , ධනුශ්ක ගුණතිලක ඒ අතර වේ.

ඉකුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබු කුසල් මෙන්ඩිස් යලි කැඳවා තිබීම විශේෂත්වයකි.