FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ වලට උපරිම සහය – හිටපු ඇමති රිෂාඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.

එලෙස පැමිණි හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි පරීක්‍ෂණ සඳහාත් උපරිම සහය ලබා දෙන බවයි.