(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂ ටෝනි සර්වෝන් විසින් “ස්කූබි” නමින් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැළසුම් කර තිබේ.
ස්කූබි ඩූ කතාමාලාව පාදක කරගනිමින් එම චිත්‍රපටය නිර්මාණය කෙරෙන බව හොලිවුඩ් තොරතුරු වාර්තා කරයි.
එහි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන ආකාරයට ස්කූබිඩූ හට ෂැගී ඇතුළු ඔහුගේ මිතුරු කණ්ඩායම හමුවන ආකාරය එම චිත්‍රපටය නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වේ.









