FAST NEWS

24×7 Around the Globe

2019 අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන වසරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන වසරේ ජනවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය සඳහා ක්‍රීඩකයන් තුන්දෙනෙකු නිර්දෙශ වී සිටින අතර ඔවුන් සෙනගාල, ඊජිප්තු සහ ඇල්ජීරියා යන රටවල ක්‍රීඩකයන් වේ.