FAST NEWS

24×7 Around the Globe

2019 වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ඉන්දියාවෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම වසර තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන සියළු අංශයේ ක්‍රිකට් තරඟවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පත්ව තිබේ. 

ඒ මුළු ලකුණු 2455 ක් රැස් කරමින්.