FAST NEWS

24×7 Around the Globe

සෙලීනාගේ නවතම ගීත ඇල්බමය 2020 දී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලෝක ප්‍රසිද්ධ සරාගී ගායිකාවක් වන සෙලීනා ගෝමස්ගේ ගීත ඇල්බම් ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබේ. 

ඇගේ මියුරු කටහඩින් ලොවක් තම වසඟයට ගත්  මෙම සුරූපි ගායිකාවගේ නවතම ගීත ඇල්බමය 2020 ජනවාරි මස 10 වන දින නිකුත් කිරීමට නිමිතව ඇත.

මෙම නවතම ගීත ඇල්බමය rare ලෙස නම් කර තිබෙන අතර එහි cut you off නමින් ගීත ද ඇතුලත් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .