FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය පාකිස්තානය දින ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානය දිනා ගත්තේය.

ඒ අනුව පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද කරච්චි හිදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 10.30 ට ආරම්භ වෙයි.