FAST NEWS

24×7 Around the Globe

වොන්ඩර් වුමන් චිත්‍රපටයේ 2020 දී ප්‍රේක්ෂකයන් අතරට [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ද වොන්ඩර් වුමන් (The Wonder Woman) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්විණි.

මෙම චිත්‍රපටය 2019 නොවැම්බරයේදී තිරගත වීමට නියමිතව තිබුණද වෝනර් බ්‍රදර්ස් පින්තූර නිවේදනය කළේ 2020 ජුනි 5 වන දින එය නිකුත් කරන බවයි.