FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට වැස්සෙන් බාධා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අද (12) ආරම්භ වීමට ප්‍රමාද වි තිබේ.

ඒ අනුව දිවා ආහාරයෙන් පසු නැවතත් තණතීරුව සහ පිටිය විනිසුරුවරුන් විසින් පරීක්ෂා කිරීමට නියමිත බව සඳහන් වෙයි.

ඊයේ (12) දෙවන දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 263 ක්.