ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන තරඟයේ රන් පදක්කම දිනාගැනීමට සමත්ව තිබේ.