FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු නුවර පොකාරා හිදී අද ආරම්භ වේ

සමාරම්භක උත්සවය අද පස්වරු 5 ට කත්මන්ඩු – දෂරත් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.