FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා , නික් පවුලට අමුත්තෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබීය.

ඒ වෙනුවෙන් නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක් ලැබී තිබේ.

ඒ සුරතල් බලු පැටියෙකි.

ප්‍රියංකා විසින් ඩියානා ලෙස නම තබා ඇති මේ බලු පැටියා සමඟ වැඩිපුර කාලය ගත කරන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.