FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අවසන් වස්සයි 20 තරඟය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද (01) මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර මීට පෙර පැවැති තරඟ දෙකම ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟාවලිය දෙකට බිංදුවක් ලෙස ජය ගත්තේය.