FAST NEWS

24×7 Around the Globe

‘වෝ’ වාර්තා පිට වාර්තා තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි බොලිවුඩ් නළුවන් වන රිතික් රෝෂන් සහ ටයිගර් ෂ්රොෆ් ප්‍රධාන චරිත රඟන වෝ චිත්‍රපටය තවත් වාර්තාවක් තබා තිබේ.

ඒ , ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා මේ වසරේදී ආදායම් ඉපැයූ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමිනි.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන වෝ චිත්‍රපටය තැබූ මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ තග්ස් ඔෆ් හින්දුස්ථාන්, සීරෝ සහ බාහුබලී යන චිත්‍රපට පමණි.