FAST NEWS

24×7 Around the Globe

එම්.සී.සී. හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපති කුමාර් සංගක්කාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුමාර් සංගක්කාර එම්.සී.සී. (ලෝඩ්ස්) හි සභාපතිවරයා ලෙස සිය අද(01) දිනයේ සිය කාර්යභාරය භාර ගත්තේය.

එම්.සී.සී. හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපති වන ඔහු අද සිට වසරක කාලයක් එම ධුරය දරනු ඇත.