FAST NEWS

24×7 Around the Globe

හිටපු කළමනාකරු මයිකල් ඩි. සොයිසා අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමනාකරු මයිකල් ඩී. සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මිය යන විට 73 වන වියේ පසුවන අතර , 73 වන උපන්දිනය අද දිනට යෙදී තිබේ.