FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන සංචාරය තහවුරුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය තහවුරු වී ඇති බව ප්‍රකාශයට පත් කර ඇත.

මෙම මස 24 දින ශ්‍රී ලංකා පිල පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ඒ අනුව වැඩිදුරටත් වර්තා වේ.