FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා ඩිපෝ 75ක සේවකයින් වර්ජනයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ 75ක සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමිනි.

ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එම්. සමන් පුෂ්පකුමාර සඳහන් කළේ ඊයේ(17) සිට මෙලෙස ඔවුන් වර්ජනයේ නිරත වන බවයි.