(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් මාසයේ ගතවූ කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1063 දෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
2019 මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 45,582ක් වාර්තාවී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් පසුගිය අගෝස්තු මාසයේ වාර්තාවී තිබේ.
එම සංඛ්‍යාව 9302ක් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ






