FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන සංචාරයට නොයන ක්‍රීඩකයින් මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අකමැත්ත පළ කර ඇත. 

ඒ අතරට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත්.

එහිදි ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බවයි වාර්තා වන්නේ.