(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයම අවුල් ජාලයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නේ රට වෙනුවෙන්,රටේ ජනතාව වෙනුවෙන් අවංකව දේශපාලනය කරන පිරිස ඉතාම සුළු පිරිසක් පමණක් වන බවයි.
ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ 68 වන සංවත්සර උත්සවය අමතමින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.






