FAST NEWS

24×7 Around the Globe

ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවට ආ ආක්ෂේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් සිනමා නළුවන්ගේ ලැයිස්තුව පසුගියදා ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ අතර , ආක්ෂේ කුමාර් මෙම ලැයිස්තුවේ සිවුවැනි තැන දිනාගෙන ඇත. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් බව සඳහන් වේ. 

එහි පළමු තැන හිමිව ඇත්තේ සුපිරි නළු ඩිවොන් ජොන්සන්ටය.

ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 84.9 කි. මෙම ලැයිස්තුවේන දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිව ඇත්තේ ‘මාවල්’ සුපිරි වීරයන් වූ ක්‍රිස් හෙම්ස්වර්ත් (තෝර්), රොබට් ඩිවොනි (අයන් මෑන්) දෙදෙනාටය.