FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අර්බුදය පිලිබඳව තිදෙනෙක් සමඟ සාකච්ජා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳවද ප්‍රකාශයක් නිකුත් කරමින් කි‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා පුහුණුකරුවන් තුන්දෙනෙක් සමග සාකච්ජා ආරම්භ කර ඇති බවයි.

ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවෙකු සහ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවෙකු ඒ අතර වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.