(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ආරක්ෂක සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 29 සහ 30 වනදා පැවැත්වෙන බව යුද හමුදා මූලස්ථානය සදහන් කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ ආරක්ෂක සමුළුව වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් සංවිධාන කෙරෙන දියකාවා විශේෂ ඒකාබද්ධ යුද අභ්‍යාසය ලබන මස 03 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.






