FAST NEWS

24×7 Around the Globe

පිලිපීනය පරදා ලංකාවට බොක්සිං රන් පදක්කමක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – හොංකොංහි පවත් වූ නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.

ඒ කිලෝ ග්‍රෑම් 71 බර පංතියෙන් තරඟ වදිමිනි.

අවසන් තරගයේදී ඔහු මෙම රන් පදක්කම ජයග්‍රහණය කරන ලද්දේ පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමිනි.