FAST NEWS

24×7 Around the Globe

සුරේෂ් රයිනා ක්‍රීඩාවෙන් තාවකාලිකව ඈත් වෙයි

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා 32 හැවිරිදි සුරේෂ් රයිනා හට ටික කාලයක් ක්‍රීඩාවට සම්බන්ධ විය නොහැකි බව සඳහන්ය.

විශේෂයෙන් සති 04ත් 06ත් අතර කාලයක් ඔහුට විවේක ගැනීමට සිදුව ඇත.