(ෆාස්ට් නිවුස් | කොළඹ ) – ජනප්‍රිය බොලිවූඩ් නිලි ෆාතිමා සානා ශෙයික් රඟන අලුත්ම චිත්‍රපටය තවත් නොබෝ දිනකින් බොලිවුඩ් සිනමාවේ තිරගත වීමට නියමිතයි.
හාස්‍යමය චිත්‍රපටයක් ලෙස පෙන්වා දී ඇති මෙම චිත්‍රපටය‘බූත්පොලිස්’ නමින් නම් කර ඇත .
‘දංගල්’හා‘තග්ස් ඔෆ් හින්දුස්තානි’චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇය 2018 වසරේ දෙසැම්බරයෙන් පසු රංගනයට දායක වන පළමු චිත්‍රපටය මෙය වේ.
සායිෆ් අලී ඛාන් හා අලී සෆර් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටයේ එකම ප්‍රධාන නිළි චරිතය ෆාතිමා ශෙයික් නිරූපණය කරනු ලබයි.









