FAST NEWS

24×7 Around the Globe

Spider-Man: Far From Home ආදයම් අතින් ඉහළට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  Spider-Man: Far From Home චිත්‍රපටය මේ වනවිට සිය ආදායම් තත්ත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබේ.

පසුගිය ජූලී මස දෙවැනිදා සිට හොලිවුඩයට සමගාමීව මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.

‘කැප්ටන් මාවල්’ හා ‘ඇවෙන්ජර් ඊන් ද ගේම්’ චිත්‍රපටවලින් පසුව ‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් නිකුත් කරනු ලැබු අලුත්ම චිත්‍රපටය වන්නේ Spider – Man: Far From Home චිත්‍රපටය වේ.