FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස්|බ්‍රිතාන්‍යය) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරගයේ තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

එම තරඟයේ කාසිය වාසිය හිමිවුණේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කර තිබේ.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වෙයි.

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තරඟයත්, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර දිවා රාත්‍රී තරඟයත් අද(06) පැවැත්වේ.