(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංජීව පුෂ්පකුමාර මහතා අධ්යක්ණයෙන් නිර්මාණය වු “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් අද (05) පස්වරු 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේදි තිරගත වීමට නියමීතය.
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධාන කරන සිනමා උළෙල යටතේ තිරගත වන චිත්‍රපට නැරඹීම සඳහා ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකිය.









