(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනතෙක් තිරගත වූ චිත්‍රපට අතරින් ලෝකයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්ව ඇති ‘ඇවෙන්ජ්ර් ඉන්ඩ් ගේම්’ චිත්‍රපටයෙන් පසුව මාවල් චිත්‍රපට සමාගම සිය අලුත්ම චිත්‍රපටය ජුලි 04 නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි.
ඒ ‘Spider Man: Far From Home’ චිත්‍රපටයයි.
ටොම් හාලන්ඩ් , සැමුවෙල් ජැක්සන්, ජැක් ගිලින්හාල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.
මෙම චිත්‍රපටයද ඇමෙරිකානු ඩොලර් බිලියනක් උපයනු ඇති බවට විචාරකයන් මත පළ කරයි.









