FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය එංගලන්තයට

(ෆාස්ට් නිව්ස්|එංගලන්තය ) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගන්තය අතර තරගයේ කාසිය වාසිය එංගලන්තයට හිමි විය.

ඒ අනුව එංගලන්ත පිළ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

තරගය මේ වන විට බර්මින්හැමී හීදී පැවැත්වෙයි.