(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද (28) පැවති තරගය, ඉන්දීය කණ්ඩායම ලකුණු 125 කින් ජය ගත්තේ ය.
කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවට පන්දුවට පහර දෙමීන් ලකුණූ 268 ක් රැස් කළේය.
ඒ අනුව ජයග්රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට, පන්දුවාර 34 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 143 ක් පමණි.








