(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 33 වැනි තරඟය ලෙස පාකිස්ථානය සහ නවසීලන්තය අතර බර්මීන්ග්හැම්හිදි ඊයේ (26) පැවැති තරඟයෙන් කඩුලු 06 ක ජයක් වාර්තා කිරිමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තේය.
ලකුණූ 238 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි පාකිස්ථානය පන්දුවාර 49 යි එක් පන්දුවක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ලකුණූ පුවරුව
ප්‍රසාද ලකුණූ සටහන











