FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ආරම්භක පිතිකරු රෝයිට ශ්‍රී ලංකාව සමඟ තරගය අහිමී වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එංගලන්ත ආරම්භක පිතිකරු වු ජේසන් රෝයිට 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව සමග පැවැත්විමට නියමීත තරඟ ද්විත්වය අහිමී වනු ඇති බව එංගලන්ත මාධ්‍ය කියයි.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් තරගයේදි කලවයේ අබාධයකට ලක් විම හේතුවෙන් ඔහු මෙසේ ඉදිරි තරග කිහිපය අහීමි විමට හේතු වී ඇති බවත් පැවසේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය ලබන 21 වැනිදා ලීඩ්ස්හිදි පැවැත්වීමට නියමීතය.